Numbers ~ ඉලක්කම්

From Wikibooks, open books for an open world
Jump to navigation Jump to search

1.10 Numbers

0 බිංදුව/ශුන්‍යය
1 එක
2 දෙක
3 තුන
4 හතර
5 පහ
6 හය
7 හත
8 අට
9 නවය
10 දහය

11 එකොළහ
12 දොළහ
13 දහතුන
14 දාහතර
15 පහළොව
16 දහසය
17 දහහත
18 දහඅට
19 දහනවය
20 විස්ස

21 විසි එක
22 විසි දෙක
23 විසි තුන
24 විසි හතර
25 විසි පහ
26 විසි හය
27 විසි හත
28 විසි අට
29 විසි නවය
30 තිහ

31 තිස් එක
32 තිස් දෙක
33 තිස් තුන
34 තිස් හතර
35 තිස් පහ
36 තිස් හය
37 තිස් හත
38 තිස් අට
39 තිස් නවය
40 හතලිහ

41 හතලිස් එක
42 හතලිස් දෙක
43 හතලිස් තුන
44 හතලිස් හතර
45 හතලිස් පහ
46 හතලිස් හය
47 හතලිස් හත
48 හතලිස් අට
49 හතලිස් නවය
50 පනහ

51 පනස් එක
52 පනස් දෙක
53 පනස් තුන
54 පනස් හතර
55 පනස් පහ
56 පනස් හය
57 පනස් හත
58 පනස් අට
59 පනස් නවය
60 හැට

61 හැට එක
62 හැට දෙක
63 හැට තුන
64 හැට හතර
65 හැට පහ
66 හැට හය
67 හැට හත
68 හැට අට
69 හැට නවය
70 හැත්තෑව

71 හැත්තෑ එක
72 හැත්තෑ දෙක
73 හැත්තෑ තුන
74 හැත්තෑ හතර
75 හැත්තෑ පහ
76 හැත්තෑ හය
77 හැත්තෑ හත
78 හැත්තෑ අට
79 හැත්තෑ නවය
80 අසූව

81 අසූ එක
82 අසූ දෙක
83 අසූ තුන
84 අසූ හතර
85 අසූ පහ
86 අසූ හය
87 අසූ හත
88 අසූ අට
89 අසූ නවය
90 අනූව

91 අනූ එක
92 අනූ දෙක
93 අනූ තුන
94 අනූ හතර
95 අනූ පහ
96 අනූ හය
97 අනූ හත
98 අනූ අට
99 අනූ නවය
100 සියය

101 එකසිය එක
102 එකසිය දෙක
103 එකසිය තුන
110 එකසිය දහය
111 එකසිය එකොළහ
112 එකසිය දොළහ
120 එකසිය විස්ස
121 එකසිය විසි එක
150 එකසිය පනහ
200 දෙසිය

300 තුන්සීය
400 හාරසීය
500 පන්සීය
600 හයසීය
700 හත්සීය
800 අටසීය
900 නවසීය
1000 දාහ
1100 එක්දහස් එකසීය
1500 එක්දහස් පන්සීය


2000 දෙදාහ
3000 තුන්දාහ
4000 හාරදාහ
5000 පන්දාහ
6000 හයදාහ
7000 හත්දාහ
8000 අටදාහ
9000 නවදාහ
10,000 දහදාහ
11,000 එකොළොස් දාහ

12,000 දොළොස් දාහ
13,000 දහතුන් දාහ
14,000 දාහතර දාහ
15,000 පහළොස් දාහ
16,000 දාසය දාහ
17,000 දාහත් දාහ
18,000 දහඅට දාහ
19,000 දහනව දාහ
20,000 විසි දාහ
21,000 විසිඑක් දාහ

22,000 විසි දෙදාහ
23,000 විසි තුන්දාහ
30,000 තිස්දාහ
40,000 හතළිස්දාහ
50,000 පනස්දාහ
100,000 සියක්දාහ/ලක්ෂය
1,000,000 මිලියනය/දස ලක්ෂය
10,000,000 කෝටිය
100,000,000 දස කෝටිය
1,000,000,000 බිලියනය


Alphabet/Step by step/Vowels >>